ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වී තිබෙනවා.
Related Posts
එලෙස් ඉල්ලා අස්වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතායි.
අමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙසින් ඔහු වැඩ භාරගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Hits: 2