කොවිඩ් -19 වැළැක්වීමේ යෙදී සිටින පෙරටුගාමී සේවකයින්ට නොවැම්බර් 1 දා සිට ෆයිසර් එන්නත බූස්ටර් මාත්‍රාවක් ලෙසින් ලබාදෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද පැවති කොවිඩ් -19 ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමේදී මෙම තීරණ ගත් බවයි යුධ හමුදාපතිවරයා කියා සිටියේ.
ඒ අනුව, කොවිඩ් -19 පැතිරීමට එරෙහිව සටන් කරන සෞඛ්‍ය, හමුදා, පොලිස්, සංචාරක ව්‍යාපාර සහ අනෙකුත් අංශවල පෙරටුගාමී සේවකයින් සඳහා බූස්ට් මාත්‍රාව ලබා දෙන බව යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් පවසනවා.
Hits: 3