දැනට බලාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ලබන 31 වනදා අලුයම 04 ට ඉවත් කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ කොවිඩ් මර්දන කමිටුවේදී එම තීරණය ගත් බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගැනීමට අද (21) පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කෙරුණු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.
Hits: 3