සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී තවත් භාණ්ඩ මිලදී ගැනීමට පනවා තිබූ කොන්දේසි අද සිට ඉවත් කර තිබෙනවා.
Related Posts
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(06) පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ මේ අනුව සීනි සහ සහල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සඳහා පැවති අදාළ කොන්දේසිය ඉවත් වන බවයි.
Hits: 0