මාර්ග බලපත්‍ර නොමැතිව මගීන් ප්‍රවාහනය කළ බස් රථ 11 ක් මාට්ටු

0 57

මාර්ග බලපත්‍ර නොමැතිව මගී ප්‍රවාහනයේ යෙදුණ බස් රථ 11ක් පසුගිය දින කිහිපය තුළ අත්අඩංගුවට ගත් බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

ජංගම පරීක්ෂක ඒකකය හා පොලීසිය ඒකාබද්ධව කළ මෙහෙයුමකදී අදාළ බස් රථ අත්අඩංගුවට ගත් බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා කියා සිටියේ.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ අදාළ බස් රථ ඉදිරි කටයුතු සඳහා අධිකරණය වෙත යොමුකර ඇති බවයි.

Hits: 2

You might also like
Comments
Loading...