තැපැල් වෘත්ති සමිතිවලින් රජයට අනතුරු ඇඟවීමක්

0 25

තැපැල් දෙපාර්තමේන්තුව සතු නාගරික ඉඩම් වෙනත් ආයතන යටතට පවරාගැනීම සඳහා අනුමත කර ඇති කැබිනට් පත්‍රිකාව අහෝසි නොකළහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව තැපැල් වෘත්තීය සමිති රජයට අනතුරු අඟවනවා.

පසුගිය 15 වනදා මෙම කැබිනට් යෝජනාව අනුමත වී ඇති ඇති බවයි තැපැල් වෘත්තිය සමිති පවසන්නේ.

තැපැල් දෙපාර්තමේන්තුව සතු වටිනාකමින් ඉහළ ඉඩම්, නාගරික සංවර්ධන අධිකාරිය යටතේ වෙනත් සංවර්ධන කටයුතු සඳහා පවරා ගැනීම මේ හරහා සිදුවන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බන්ඩාර මහතා පවසන්නේ.

 

Hits: 1

You might also like
Comments
Loading...