ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 564,733ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අද(01) දිනයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 744 දෙනාද සමගින්.
සමස්ත ආසාදිතයන් අතරින් මේ වන විට ආසාදිතයන් 540,783 දෙනෙක් සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයන් 9,578 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර කොවිඩ් 19 ආසාදනය වීමෙන් මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 14,372ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Hits: 3