පිළිගත් ක්‍රම භාවිත කරමින් ශ්‍රී ලංකාවට එවනු ලබන සෑම ඩොලරයක් සඳහාම අමතර රුපියල් දහයක මුදලක් විදෙස්ගත ශ්‍රමිකයන්ට ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව ට්විටර් සටහනක් තබමින් පවසන්නේ දෙසැම්බර් මාසයේදී මෙරටට එවනු ලබන ඩොලර් වෙනුවෙන් මෙම අමතර රුපියල් දහයක මුදල ලබාදීමට තීරණය කර ඇති බවයි.
ඒ බව දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව තැබූ ට්විටර් සටහන පහතින් දැක්වේ.
— CBSL (@CBSL) December 1, 2021
Hits: 1