මෙරට ඕස්ට්‍රේලියානු තානාපති ඩේවිඩ් හොලි ඊයේ(01) කිලිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක නිතරව තිබෙනවා.
කිලිනොච්චිය, ඉරනමාතා නගර් ප්‍රදේශයේ ස්ථාපිත මුහුදු ආහාර සැකසුම් මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු තානාපතිවරයා එහිදි එක්වූවා.
අදාළ ස්ථානයේ සකස් කරන ආහාර ඕම්ට්‍රේලියාව වෙත අපනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් තානාපතිවරයා අදාළ ස්ථානය නිරීක්ෂණය කළ බවද ආයතනයේ නිළධාරීන් කියා සිටියා.
වැඩසටහනට ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාල නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියා.
Hits: 1