ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගෙස් සමස්ත සංඛ්‍යාව මේ වන විට 639,297 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ඉන් ආසාදිතයන් 607,329 සෙවෙන් මේ වන විට සුවය ලබා ඇති බවයි.
කෙසේ වෙතත් තවත් ආසාදිතයන් 15,916 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් පවතින බවද වසංගත රෝග විද්‍යා ඒකකය ඊයේ (22) රාත්‍රී 7ට නිකුත් කළ තොරතුරුවල දැක්වෙනවා.
එසේම මෙරටින් වාර්ත වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 16,055ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Hits: 10