දිවයිනේ ඒ.බී.සී කලාප සඳහා පැය 4 විනාඩි 40 ක් සහ අනෙකුත් කලාපවලට පැය 5 විනාඩි 15 ක කාලයක් අද (25) දිනයේදී විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබෙනවා.
ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්රකාශ කළේ ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇති බවයි.
විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරන්නේ හෙට (26) දිනයේ පස්වරුවේ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2350 ක් සහ රාත්රි කාලයේ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2700 ක් වනු ඇති බවටයි.
Hits: 5