ආණ්ඩුවේ සිටිය ප්‍රබලයෝ රැසක් රටින් පැනීමේ සූදානමක්?

ගෙවල්වල ඉන්න බැරි වූ ලොක්කෝ 16ක් ප්‍රසිද්ධ හෝටලයක

0 3
මේ වන විට ජනතාවගෙන් ආණ්ඩුවට එල්ල වන දැඩි විරෝධය හමුවේ හිටපු ඇමතිවරුන් ගණනාවක් තම පවුලේ සාමාජිකයින් සමග රට හැරයාමේ සූදානමක් ඇති බවට ආරංචිමාර්ග අනාවරණය කරනවා.
ඒ අතර ආණ්ඩුවේ හිටපු ප්‍රබලයින් කිහිපදෙනෙකුම සිටින බවටයි වාර්තා වන්නේ.
මේ අතර පැන නැගී ඇති ජන විරෝධය හමුවේ සිය නිල නිවාසවල සහ පුද්ගලික නිවාසවල රැඳී සිටීමට නොහැකිව හිටපු ඇමතිවරු 16ක් මේ වනවිට ප්‍රසිද්ධ හෝටලයක රැදී සිටින බවටද වාර්තා වනවා. 
මූලාශ්‍රය : Aruna.lk

Hits: 1

You might also like
Comments
Loading...