ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිඛෙනවා.
ඊයේ(04) පස්වරුවේ පැවති නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමේ විශේෂ රැස්වීමකදියි මෙම තීරණය ගෙන ඇත්තේ.
Related Posts
මේ පිලිබද පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද(05) පාර්ලිමේන්තුවේදි විශේෂ ප්රකාශයක්ද සිදු කිරීමට නියමිතයි.
Hits: 1