හිටපු ටෙස්ට් ක්රිකට් නායක හා ලෝක පූජිත ක්රිකට් ක්රීඩකයකු වන සනත් ජයසූරිය මහතාද ජනතාව සමග පාරට බැස තිබෙනවා.
Related Posts
වත්මන් රජයට එරෙහිව පැන නැගුනු මහජන අරගලය මේ වන විට වඩාත් තීවුර වී ඇති අතර මීට පෙර රොෂාන් මහානාම, උපුල් තරංග වැනි ක්රිකට් ක්රීඩකයින්ද මහජන රජයට එරෙහිව මහජන අරගලයට සහාය දැක්වූවා.
Hits: 4