මාස්ටර් බ්ලාස්ටර් ආණ්ඩුව බ්ලාස්ට් කරන්න පෙරට එයි

සනත් ජයසූරිය ජනතාව හා පාරට බසියි

0 13

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හා ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වන සනත් ජයසූරිය මහතාද ජනතාව සමග පාරට බැස  තිබෙනවා.

වත්මන් රජයට එරෙහිව පැන නැගුනු මහජන අරගලය මේ වන විට වඩාත් තීවුර වී ඇති අතර මීට පෙර රොෂාන් මහානාම, උපුල් තරංග වැනි ක්‍රිකට් ක්‍රීඩකයින්ද මහජන රජයට එරෙහිව මහජන අරගලයට සහාය දැක්වූවා. 

Hits: 4

You might also like
Comments
Loading...