ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

0 4

දිවයිනටම බලාත්මක පරිදි දැනට පනවා ඇති ඇඳිරි නීතිය එළැඹෙන 12 වන බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව කියා සිටියා.

ඒ අනුව අදාළ කාලය තුළදී බලය ලබාදෙනු ලබන නිලධාරියෙකුගේ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගය, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු ස්ථානයක/භූමියක සහ එම ප්‍රදේශවල මුහුදු වෙරළෙහි රැඳී සිටීමට කිසිවෙකුටත් අවසරයක් නොමැති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

Hits: 0

You might also like
Comments
Loading...