දේශපාලන බැඳීම් නොසලකා පුරවැසියන්ට එරෙහි ප්රචණ්ඩත්වය සහ පළිගැනීමේ ක්‍රියා නවත්වා සන්සුන්ව සිටින ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර සිටිනවා.
සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ව්‍යවස්ථාපිත ජනවරම තුළ සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා සම්මුතිය තුළින් දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සියලූ උත්සාහයන් ගනු ලබන බවයි.
I appeal and urge people to remain calm & stop violence & acts of revenge against citizens, irrespective of political affiliations.
All efforts will be made to restore political stability through consensus, within constitutional mandate & to resolve economic crisis.
— Gotabaya Rajapaksa (@GotabayaR) May 10, 2022
Hits: 1