QR කෝඩ් එක අනුව ලැබෙන ඉන්ධන කෝටාව වැඩි කරයි

0 31

ජාතික ඉන්ධන අවසර පත වැඩසටහන යටතේ වාහන සඳහා ඉන්ධන නිකුත් කරන කෝටාව ඉහළ දැමීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. 

ඒ අනුව, තම වාහනයට සතියකට ලැබෙන ඉන්ධන ප්‍රමාණය https://fuelpass.gov.lk/ වෙත පිවිස බලා ගත හැකි වනවා. 

එක් එක් වාහනයකට සතියකට ලැබෙන ඉන්ධන ප්‍රමාණය පහතින් දැක්වේ. 

Hits: 1

You might also like
Comments
Loading...