රට තුළ පවතින කොවිඩ් 19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මුහුණු ආවරණ පැළඳීමට අදාළ රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මහජන රැස්වීම්වලදී සහ ප්‍රසිද්ධ ස්ථානවල ගෘහස්ථව සිටින විට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය බවයි.
එමෙන්ම පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමේදී මුඛ ආවරණ පැළඳීම ද අනිවාර්ය බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Hits: 0