අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
Related Posts
එම ඖෂධ කළමනාකාරණයකින් යුතුව ලබාදිමට පියවර ගන්නා බවයි එහි වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ.
ඖෂධ හිඟය පියවීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහය හිමිවී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.
Hits: 1