භූමිතෙල් මිල ඉහළට

0 6

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව අද(21) මධ්‍යම රාත්‍රීයේ සිට භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් දක්වා ඉහළ යනු ඇත.

භූමිතෙල් ලීටරයක් මෙතෙක් අලෙවි කෙරුණේ රුපියල් 87ක මිලකටයි.

 

Hits: 1

You might also like
Comments
Loading...