පක්ෂ නායක රැස්වීමක් අද

0 10

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(03) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ වන විට වාර අවසන් කර ඇති පාර්ලිමේන්තුව ලබන 08 වනදා උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත අතර ඊට අදාළ කටයුතු අද පැවැත්වෙන සාකච්ඡාවේදී ප්‍රමුඛ අවධානයකට ලක් කෙරෙන බවයි වාර්තා වන්නේ.

Hits: 0

You might also like
Comments
Loading...