හිටපු ජනපති ගෝඨාභය මියන්මාරයේ සංචාරයක

0 14

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මියන්මාරය බලා ඊයේ(15) පිටත්ව ගොස් ති බෙනවා. ඒ් මහතා මෙලෙස දිවයිනෙන් බැහැරව ගොස් ඇත්තේ බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමේ අරමුණින් බවටයි වාර්තා වන්නේ.
ඒ් මහතා සමග අයෝමා රාජපක්ෂ මහත්මිය සහ සුගීෂ්වර බණ්ඩාර මහතාද සංචාරය සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
සංචාරයේ ගමන් කටයුතු සහ නවාතැන් ආදිය සඳහා වියදම් ගෝඨභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතා දරන බවත් වාර්තා වනවා.

 

Hits: 3

You might also like
Comments
Loading...