අභාවප්රාප්ත ප්රවීන රංගනවේදී ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද.
අභාවප්රාප්ත ප්රවීන රංගනවේදී ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා.
බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී පස්වරු 5 ට අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
පසුගිය ඉරිදා අලූයම අභාවප්රාප්ත වනවිට ඒ මහතා 71 වන වියේ පසුවුණා.
Related Posts
Hits: 1