මුලතිව්, වට්ටුවාකල් ප‍්‍රදේශයේ තිබී බිම් බොම්බ තොගයක් සොයා ගැනේ

0 540

මුලතිව්, වට්ටුවාකල් ප‍්‍රදේශයේ තිබී බිම් බොම්බ තොගයක් සොයා ගෙන තිබෙනවා.

ප‍්‍රදේශවාසීන් විසින් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ බිම් බෝම්බ තොගය සොයාගත් බවයි මුලතිව් පොලීසිය කියා සිටියේ.

බිම් බෝම්බ 9 ක් මෙහිදී සොයා ගෙන ඇති බව සදහන්.

සොයාගත් බිම් බෝම්බ මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක‍්‍රීය අංශය විසින් නිෂ්ක‍්‍රීය කිරීමට නියමිත බව සදහන්.

Hits: 2

You might also like
Comments
Loading...