යුධ හමුදාපති සහ ආරක්ෂක ලේකම් ජනරාල් ධුරයට උසස් කරයි

0 5

ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා හට උසස්වීම් ලබා තිබෙනවා.

ඒ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ජෙනරාල් ධුරයට උසස් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපත් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ උසස්වීම් ලබාදී තිබෙනවා.

You might also like
Comments
Loading...