නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

0 13

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය ඔස්සේ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනි නයනතාරා වික්‍රමාරච්චිගේ 23 වැනි උපන් දිනය පසුගියදා යෙදී තිබුණා.

තමා උපන් දිනය සැමරූ ආකාරය ඇයගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට සහ ෆේස්බුක් වෙත එක් කර තිබුණා.

එම ඡායාරූප තුෂාර සංජීව විසින් තම කැමරා කාචයේ සටහන් කර තිබුණේ මෙලෙසින්.

You might also like
Comments
Loading...