මෙරට කොරෝනා එන්නත විද ගත් පළමු ඇමති

0 1

වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සි.බි.රත්නායක මහතා ඊයේ (10) දින යුධ හමුදා රෝහලේදි කොවිඩ් 19 මර්ධන එන්නත එන්නත් කර ගත් බව වාර්තා වනවා.

අමාත්‍ය සී.බී. රත්නායක මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයන් දෙදෙනෙකුගේ ළඟම ආශ්‍රිතයෙකු විම හේතුවෙන් පසුගිය මාස කිහිපය තුල අවස්ථා දෙකකදි ස්වයං නිරෝධානයට ලක්වූවා.

එහිදී සිදු කරන ලද පී.සී.ආර් වාර්තාවට අනුව අමාත්‍යවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබුණා.

You might also like
Comments
Loading...