ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

0 842

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු ඒ බව දක්වමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව අදාල ඉල්ලා අස්වීම පසුගිය 20 වනදා සිට බලාත්මක වනු ඇති.

You might also like
Comments
Loading...