ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී

0 2

නප්‍රිය විදෙස් ටික් ටෝක් තාරකාවියක් වූ Dazhariaa Quint Noyes සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගෙල වැලලාගෙන ඇය සියදිවි හානිකරගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා බවට මේ සම්බන්ධයෙන් ඇයගේ දෙමව්පියන් විසින් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Dazhariaa Quint Noyes නොහොත් Dee ලෙසින් ජනප්‍රිය වූ ඇයගේ වයස අවුරුදු 18 ක් වනවා.

දැඩි මානසික ආතතිය හේතුවෙන් ඇය මෙලෙස සියදිවි හානිකරගන්නට ඇති බවට අනුමාන කරන අතර ඇය සියදිවි නසා ගන්නට පෙර විශේෂ වීඩියෝවක් සමාජ මාධ්‍ය එක් කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඇයගේ ටික්ටොක් ගිණුමේ මිලියන 1.9ක් පමණ දෙනා Follow කර ඇති අතර ඇය විසින් එක් කර ඇති වීඩියෝ සඳහා මිලියන 41.4ක් පමණ සිය කැමැත්ත පළ කර තිබෙනවා. 

එසේම ඇය විසින් යූ ටියුබ් චැනලයක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා. 

එහිදී මේ වන විට 118ක් ඉක්ම වූ රසිකයන් පිරිසක් එක් රොක් වී සිටිනවා. 

@dazhariaa

I’m shadowbanned , I’ll be posting more on @deesoswavyy 🖤

♬ original sound – kaylani 🙂

@dazhariaa

♬ original sound – Dior Worthy

@dazhariaa

@finessekidmike 🥰

♬ Pop Smoke candy shop – EZD

@dazhariaa

@finessekidmike

♬ DilemmaChallenge – Mikoy Uy

@dazhariaa

@finessekidmike 😏

♬ I Like It Like That – Pete Rodriguez – DEAD AUDIO ACCOUNT FROM 2018

@dazhariaa

♬ Thanks for using my sound – mind your business ❤️

@dazhariaa

♬ laffy taffy girl – ❥︎Lisa

You might also like
Comments
Loading...