ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ්

0 7

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ් –19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

එලැඹෙන කොදෙව් සංචාරයට යාමට නියමිතව ඔහු පුහුණුවීම්වල නිරතව සිටි අතර මේ සමඟ කොදෙව් සංචාරය සඳහා නම් කර සිටින ක්‍රීඩකයින්හට කොවිඩ් අවදානමක් උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

21 වනදා සිදු කළ PCR පරීක්ෂණයකදී ළහිරු කුමාරට කෝවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු කර ගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

නියමිත සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාන්‍ය මෙහෙයුම් සමඟ ඉදිරියට සිදු කෙරනවා.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක් සඳහා අද උදෑසන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

You might also like
Comments
Loading...