ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

0 2

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂ මූලස්ථානයේදී අද(24) පස්වරුවේ ආරම්භ වී තිබෙනවා.

ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බවයි වාර්තා වන්නේ.

You might also like
Comments
Loading...