ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

0 3

ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනෙකුට යුද අපරාධ චෝදනා එල්ල කරමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ ඉදිරිපත් කර ඇති වාර්තාවට රටවල් 21ක් විරෝධය පළ කර ඇති බව වාර්තා වනවා.

එම වාර්තාවට සහයෝගය දක්වා ඇත්තේ රටවල් 15ක් පමණක් බවද වැඩිදුරටත් වාර්තා වනවා.

මෙහිදී ඉන්දියාව හා ජපානය මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කර ඇති බවයි වාර්තා වන්නේ.

 

You might also like
Comments
Loading...