මන්ත්‍රී අශෝක් අබේසිංහ CIDය හමුවට

0 0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.

මීට පෙර අවස්ථා දෙකකදී අශෝක් අබේසිංහ මහතාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ප්‍රකාශයක් ලබාදෙන ලෙෂ දන්වා තිබුණද ඔහු පැමිණ තිබුණේ නැහැ.

පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම හේතුවෙන් තමන්ට අදාළ දිනවලදී සහභාගිවීමට නොහැකි වූ බවයි මන්ත්‍රීවරයා දැනුම් දී තිබුණේ.

 

You might also like
Comments
Loading...