MCC ගිවිසුම අත්සන් නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

0 4

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම හෙවත් MCCගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ(22) දැනුම් දී තිබෙනවා.

MCC ගිවිසුමට එළඹීම වලක්වමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු පාර්ශ්ව කිහිපයක් ගොනු කර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ.

 

You might also like
Comments
Loading...