පාර්ලිමේන්තුව අසල මාරක රිය අනතුරකින් උපපොලිස් පරීක්ෂකවරයෙක් තවත් අයෙක් මරුට

0 5

පාර්ලිමේන්තුව අසල වාහන පරීක්ෂා කිරීමේ නිරතවී සිටි පොලිස් නිළධාරීන් පිරිසක් වෑන් රථයක ගැටීමෙන් කොළඹ හදිසි ඇමතුම් අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් තිබෙනවා.

ඔවුන් පරීක්ෂාවට ලක් කල කුඩා ලොරියේ සහයකයාද මෙහිදී මියගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අද අලුයම මෙම අනතුර සිදුව තිබුණා.

You might also like
Comments
Loading...