Sputnik-V එන්නතේ පළමු මාත්‍රා තොගය අප්‍රේල් මුල් සති දෙක තුළ දිවයිනට

0 4

රුසියාවේ නිෂ්පාදිත Sputnik-V කොවිඩ් මර්දන එන්නත් තොගයක් අප්‍රේල් මස පළමු සති දෙක ඇතුළත මෙරටට ලැබෙනු ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එන්නත් මාත්‍රා ලක්‍ෂ 5 බැගින් ස්පුට්නික් එන්නත මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි.

You might also like
Comments
Loading...