සතුටින් ඉන්න මේ දේවල් 10 කරලා බලන්න

0 6

අපේ ජීවිතවලට ප්‍රශ්න, ගැටලු එන්නේ අපිට හිතා ගන්න බැරි විදිහට…

ඉතින් ඒ වගේ වෙලාවට ඒ ප්‍රශ්නයට ගැටලුවට විසඳුමක් ලබාගන්නේ කොහොමද කියලා අපි දස අතේ කල්පනා කරනවා.

සමහර වෙලාවට ඒවා විසඳගන්න ගිහින් අමාරුවේ වැටෙන අවස්ථාවනුත් තියෙනවා.

අද අපි කියන්න යන්නේ ජීවිතේට එන ප්‍රශ්න ගැටලු විසඳගන්න ආකාරය කියා දෙන ආකාර 10ක් ගැනයි.

මේ තම අත්දැකීම් සමගින් ඔබට මෙම තොරතුරු ගෙන එන්නේ නවක යූටිබර් කෙනෙක් වන නිලුක්ෂි සුරවීරයි.

ඇයගේ ජීවිතයෙන් ප්‍රශ්න මගහැර සතුටින් ගත කරන්න ඇය කරනු ලබන ක්‍රියාවන් පහත වීඩියෝවෙන් නරඹන්න.

ජීවිතයට මේ වගේ තවත් වැදගත් දේවල් එකතු කර ගන්න අමතක නොකර ඇයගේ යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.

Subscribe Nilukshi Suraweera Youtube channel Click here 

 

 

 

You might also like
Comments
Loading...