බර අඩු කර ගන්න මේ දේවල් කරන්න

0 3

අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි සිරුරේ බර වැඩිකම. මේ වෙද්දි ඔයාටත් හිතිලා ඇති මගේ බර වැඩියි.

ඒක නිසා බර ටිකක් අඩු කර ගන්න ඕනි.

ජිම් එකකට යන්න ඕනි කියලා.

ඉතින් අද අපි කියන්න යන්නේ ගෙදරදීම ඔයාට බර අඩු කර ගන්න පුළුවන් ක්‍රම කිහිපයක්.

මේ තම අත්දැකීම් සමගින් ඔබට මෙම තොරතුරු ගෙන එන්නේ නවක යූටිබර් කෙනෙක් වන නිලුක්ෂි සුරවීරයි.

සිරුරේ බර අඩු කර ගැනීමට කළ හැකි දේවල් පහත වීඩියෝවෙන් නරඹන්න.

ජීවිතයට මේ වගේ තවත් වැදගත් දේවල් එකතු කර ගන්න අමතක නොකර ඇයගේ යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.

Watch More :  සතුටින් ඉන්න මේ දේවල් 10 කරලා බලන්න

Subscribe Nilukshi Suraweera Youtube channel Click here 

You might also like
Comments
Loading...