අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

0 0

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද(08) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් අද(08) සහ හෙට (09) දිනවලදී පැවැත්වීමට යෝජනා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය මෙම පක්ෂ නායක රැස්වීමේදී ගැනීමට අපේක්ෂා කරන බවත්ය.

 

READ MORE : දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

You might also like
Comments
Loading...