කොවිඩ් ආසාදිතයන් ගණන 93993ක් දක්වා ඉහළට

0 2

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 93,993ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාදිතයන් පිරිසක් හඳුනාගැනීමත් සමගින්.

එසේම මෙරට කොවිඩ් 19 ආසාදිතයන්ගෙන් මේ වන විට 90,917ක් දෙනෙක් සුවය ලබා තිබෙනවා.

කෙසේ වෙතත් තවත් ආසාදිතයන් 2,485 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර මෙරට කොවිඩ් 19 ආසාදිතව මියගිය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 591ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

You might also like
Comments
Loading...