පොල්තෙල්වල විෂ කාරක ඇත්දැයි සොයාබැලීම අඛණ්ඩව

0 7

ශරීරයට අහිතකර පොල්තෙල් වෙළඳපලේ මේවනවිට නොමැති බව දැනට සිදුකර ඇති පරික්ෂණවලදී තවදුරටත් තහවුරු වී ඇති බව පාරිභා්ගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

පරිභෝජනයට ගන්නා පොල්තෙල්වල විෂ කාරක ඇත්දැයි සොයාබැලීමේ කටයුතු අඛණ්ඩව සිදුකෙරෙන බවයි මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

පිළිකා කාරක සහිත තෙල් වර්ග මෙරටට ආනයනය කිරීම මෑතකදී පමණක් සිදුවූවක් නොව දශක ගණනක් තිස්සේ සිදුවන ක්‍රියාවක් බවද ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළා.

තවත් පුවත් 

පැය 24 තුළ රිය අනතුරු මරණ 14ක්- 10ක් අලුත් අවුරුදු දා

You might also like
Comments
Loading...