ඉදිරි මාසය තුළ කිසිදු උත්සවයකට අවසර නැහැ

0 2

ඉදිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් සඳහා අවසර නොදීමට තීරණය කර ඇති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

ඇය සඳහන් කළේ, කොරෝනා රෝග ව්‍යාප්තිය ඉහළ යාමත් සමග මෙම තීරණය ගත් බවය.

කොරෝනා ආසාදනය වූ තරුණ ප්‍රජාවට ද මේ වනවිට සංකූලතා මතුවෙමින් ඇති බව විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රානාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා ය.

Read Also This News : විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළේ, රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ගම්මාන හුදෙකලා කිරීමට පියවර ගන්නා බවයි

මේ ඒ් සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍යවරිය.

.

You might also like
Comments
Loading...