කොවිඩ් නිසා කොස්වත්ත පොලිස් ස්ථානය තාවකාලිකව වැසේ

0 1

හලාවත කොස්වත්ත පොලිස් ස්ථානය තාවකාලිකාව වසා දමා තිබෙනවා.

එහි පොලිස් පරීක්ෂකවරයෙකු කොවිඩ් 19 ආසාදිතයකු ලෙස හඳුනාගැනීමත් සමගින් අද(23) උදෑසන සිට එම පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

පොලිස් ස්ථානයට අදාළ රාජකාරී කටයුතු ප්‍රදේශයේ විහාරස්ථානයක මේ වන විට සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

තවත් පුවත් කියවන්න

 

You might also like
Comments
Loading...