ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂයට ළඟාවෙයි

0 0

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 99,691ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ(23) දිනයේදී ආසාදිතයන් 969ක් වාර්තා වීමත් සමගින්.

ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,021ක් වනවා.

කෙසේ වෙතත් ආසාදිතයන් 94,036 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 634ක් වනවා.

තවත් පුවත් 

තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි

 

You might also like
Comments
Loading...