උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ

0 4

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ අදාළ ප්‍රතිඵල මේ වන විටත් සකසමින් තිබෙන බවත් එම කටයුතු තවත් දින කිහිපයකින් නිමවීමත් සමගින් ප්‍රතිඵල නිකුත් කිරීමට හැකියාව ඇති බවයි.

තවත් පුවත් 

ඉදිරි මාසය තුළ කිසිදු උත්සවයකට අවසර නැහැ

 

You might also like
Comments
Loading...