දිවයින පුරා පාසල් සහ උපකාරක පන්ති 30 වැනිදා දක්වා වැසේ

0 1

දිවයින පුරා පිහිටි සියලුම පාසල් සහ උපකාරක පන්ති එළැඹෙන 30 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අනෙකුත් අධ්‍යාපන ආයතනද ඒ අනුව වසා දැමීමට පියවර ගත යුතු බවයි.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගැනුණු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

අදාළ තීරණය අද පැවැති කැබිනට් රැස්වීමේදී ගෙන තිබෙනවා.

 

ආශ්‍රිත පුවත් 

මුල්ලේරියාව රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් හිඟයක්

නැගෙනහිර පළාතේ සහ අනුරාධපුර පාසල් කිහිපයක් වැසේ

වතුකරයේ පාසල්වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාසල් වසාදැමීමට පියවර

හිඟුරක්ගොඩ සහ උකුවෙල ප්‍රදේශ 2ක් හුදකලාකරයි

බස්නාහිර සහ වයඹ සියලුම පාසල් වැසේ

 

You might also like
Comments
Loading...