බුර්කාව තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

0 3

බුර්කාව ඇතුළු අනන්‍යතාවය සැඟවෙන මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ තබා තිබුණේ මෙවැනි සටහනක්.

බුර්කාව තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
බුර්කාව තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීම සම්බන්ධයෙන් අමාත්‍ය සරත් වීරසේකර මහතා තබා තිබූ සටහන

Read Also This News : දිවයින පුරා පාසල් සහ උපකාරක පන්ති 30 වැනිදා දක්වා වැසේ

 

You might also like
Comments
Loading...