තවත් ග්‍රාම නිලධාරී වසම් හයක් හුදකලා කෙරේ

0 2

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද(29) උදෑසන 7 සිට හුදකලා කර තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වති මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ කොවිඩ් 19 ව්‍යාප්තිය පදනම් කර ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උප්පුවේලි පොලිස් බලප්‍රදේශයේ සුමේදංගපුර ග්‍රාම නිලධාරී වසම, ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ මුදෝව්, කෝවිලඩි, ලින්ගානගර් යන ග්‍රාම නිලධාරී වසම් සහ චයිනා බේ පොලිස් බලප්‍රදේශයේ කවට්ටිකුඩා සහ චයිනාබේ ග්‍රාම නිලධාරී වසම් යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර තිබෙනවා.

Read Also This News : කොවිඩ් 19 ආසාදිතයන් 1466 දෙනෙක් අද හඳුනා ගැනේ

 

 

You might also like
Comments
Loading...