වැලිමඩ ගැබිණි කතකට සහ පොලිසියේ දෙදෙනකුටත් කොවිඩ්

0 1

වැලිමඩ පොලිස් වසමේ  මිරහවත්ත පදිංචි ගර්භණී කාන්තාවක් සහ කැප්පිටිපොල ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුටත්  කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අද (02) තහවුරු වී තිබෙනවා.

අදාළ පොලිස් නිලධාරින් දෙදෙනා නුවරඑළිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන  නිලධාරීන් දෙදෙනෙක් බවයි වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන්නේ.

තවත් පුවත් 

කොවිඩ් ආසාදිත මරණ 9ක් අදත් – සමස්තය 687 දක්වා ඉහලට

You might also like
Comments
Loading...