ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 745ක් දක්වා ඉහළට

0 7

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 745ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ කොවිඩ් 19 ආසාදිත තවත් මරණ 11ක් ඊයේ(06) රාත්‍රී වාර්තා වීමත් සමගින්.

මෙලෙස මියගොස් ඇත්තේ ඉනාමලුව, කුලියාපිටිය, කටුවන, බෙන්තොට, සීදුව, මල්ලවගෙදර, ගෙලිඔය, යාපනය, උඩවලව, බුළුතොට සහ කොළඹ 03 යන ප්‍රදේශවල පදිංචි කාන්තාවන් 7 දෙනෙක් ඇතුළු 11 දෙනෙකි.

Read Also This News : අනුරාධපුර කොල්ලයක් අතරතුර වෙඩි තැබීමක්

එලෙස ඊයේ(06) දින වාර්තා වූ මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 745ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 745ක් දක්වා ඉහළට

You might also like
Comments
Loading...